විස්මිත ප්‍රඥාව

අජාන් පඥ්ඥාවද්ධෝ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවිත තොරතුරු සහ ධර්ම දේශනා

කතෘ: පුජ්‍ය ඩික් සීලරතනෝ තුමා (Ajaan Dick Sīlaratano)
පරිවර්තක: ආර්. පී. සමරසිංහ (R. P. Samarasinghe)
මෙම ග්‍රන්ථයෙන් පූජ්‍ය පඥ්ඥාවද්ධෝ ස්වාමීන් වහන්සේගේ ජීවන තොරතුරු සහ උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ හැඳින්වීමක් සිදු කෙරේ. අතිවිශිෂ්ට වූ ජීවන චරිතයක් හිමි වී තිබුණු උන්වහන්සේගේ ඉගැන්වීම්වල ද ඒ ආකාරයේම සුවිශේෂී බවක් පැහැදිලිවම දැක ගැනීමට හැකියාව පවතී. අතීතයේ දී මෙහි සිටි විද්වතුන් බොහෝ දෙනෙකුගේ චරිතාපදානයන් අප්‍රමාණ සංඛ්‍යාවක් කියවා ඇතත්, පඥ්ඥාවද්ධෝ ස්වාමීන් වහන්සේගේ ජීවන චරිතයෙන් අපට උගත හැකි දේ බොහෝය.

 ලෙස බාගත කරන්න

Download PDF File